සොරකමේ ගිය දෙන්නෙක් රක්ෂිත බන්ධනාගාරයට

Wednesday, 10 February 2016 - 8:11

%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
ගම්පහ - ඌරාපොල ප්‍රදේශයේදී භාණ්ඩ සොරකමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී සොරකම් කරන ලද ත්‍රිරෝද රථ 3ක් යතුරුපැදියක් සහ රන් භාණ්ඩ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සදහන් කළේ.

යක්කල සහ ගලගෙදර ප්‍රදේශවල පදිංචි සැකකරුවන් ඊයේ ගම්පහ මහේස්ත්‍රාත්  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.


අම්පාර පොලිස් ගරාජයේ OIC තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
Tuesday, 14 July 2020 - 15:56

පාස්කු ප්‍රහාරයට සමගාමීව පසුගිය වසරේ අප්‍රේල් මස 26 වන දින... Read More

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන තවත් ඉහළට
Tuesday, 14 July 2020 - 15:19

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2649 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, තවත්... Read More

තමන්ට එරෙහිව අසභ්‍ය වීඩියෝවක් නිර්මාණය කළ අයට දඬුවම් ලැබෙයි (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 15:11

හරීන් ප්‍රනාන්දුට හෝ වෙනත් කාටවත් තමන්ව අභියෝගයක් විය නොහැකි... Read More