ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

Wednesday, 10 February 2016 - 8:58

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නිත්‍යානුකූල නොවන ආකාරයට බෝට්ටු මගින්  ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී නැවත පිටුවහල් කළ සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්්තුව සිදුකළ වැටලීමකදියි. සැකකරුවන් යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.