දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට-(ඡායාරූප)

Wednesday, 10 February 2016 - 15:45

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
බලපත්‍ර නොමැතිව මෙරටට ආනයනය කළ රුපියල් ලක්ෂ 8ක් වටිනා දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු ගාල්ල හියාරේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැටලීම සිදුකර ඇත්තේ පොලිස් විශේෂ කාර්යය බලකායයි.  

අදාළ සැකකරු සහ දුම්වැටි තොගය වැඩිදුර විමර්ෂණ සදහා ගාල්ල වරාය පොලිසීයට භාරදී තිබෙනවා.

සැකකරු හෙට ඉදිරිපත් කෙරෙන්නේ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයටයි.





ඡායාරූප- හින්දුම රවීන්ද්‍ර / රත්ගම රොෂාන්