උදුල්ගෙන් අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරිමේ ජාතික අධිකාරියට පැමිණිල්ලක්

Thursday, 11 February 2016 - 7:02

%E0%B6%8B%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
ඇඹිලිපිටියේ සුමිත් ප්‍රසන්නගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයා පියවර නොගැනීම තුළ සාක්ෂිකරුවන්ට සහ වින්දිතයන්ට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් අපරාධ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරිමේ ජාතික අධිකාරියට පැමිණිල්ලක් සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.



පදික වේදිකාවේ වාහන නතර කරන පුද්ගලයන්ට නීතිය දැඩි වෙයි
Thursday, 16 July 2020 - 18:32

පදික වේදිකාවේ සහ වාහන නතර කිරීම තහනම් කර ඇති ස්ථානවල වාහන... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2682ක් දක්වා ඉහළට
Thursday, 16 July 2020 - 17:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2682ක් දක්වා... Read More

රෝග ලක්ෂණ රහිත රෝගීන්ගෙන් කොරෝනා පැතිරීම පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කරයි
Thursday, 16 July 2020 - 18:47

රෝග ලක්ෂණ රහිත රෝගීන්ගෙන් කොරෝනා ව්‍යාප්ත නොවන බව සමාජ මාධ්‍ය... Read More