බොකෝහරාම් ප්‍රහාරයකින් නයිජීරියාවේ 56 දෙනෙකු මරුට

Thursday, 11 February 2016 - 7:50

%E0%B6%B6%E0%B7%9C%E0%B6%9A%E0%B7%9D%E0%B7%84%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%BA%E0%B7%92%E0%B6%A2%E0%B7%93%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+56+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
නයිජීරියාවේ අනාථ කඳවුරකට එල්ලවූ බොකෝහරාම් අන්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකකින් එහි සිටි පුද්ගලයින් 56 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙම ප්‍රහාරයෙන් මියගිය වැඩි පිරිසක් ගැහැණුන් සහ ළමයින් බවයි.

අනාථ කඳවුරේ සිටින පිරිස් ආහාර ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටියදී කාන්තාවන් දෙදෙනෙකු මෙම පුපුරුවා හැරීම සිදුකර තිබෙනවා. 


ලෝක බලවතුන්ගේ සමුළුවක්
Tuesday, 14 July 2020 - 8:08

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා... Read More

වූහාන් හි ගං වතුරෙන් 141 දෙනෙකු ජීවිතක්ෂයට
Monday, 13 July 2020 - 20:14

කොවිඩ් වසංගතයේ මූලාරම්භය සිදුවූ වූහාන් නගරය පිහිටි හුබෙයි... Read More

ඇමරිකාවේ ප්‍රහාරක නෞකාවක් ගිනිගැනීමෙන් 21 කට තුවාල (ඡායාරූප)
Monday, 13 July 2020 - 9:06

ඇමරිකාවේ සැන්ඩියාගෝහිදී ප්‍රහාරක නෞකාවක් පිපිරීමට ලක්ව... Read More