අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු තංගල්ලේදී අත්අඩංගුවට

Thursday, 11 February 2016 - 9:15

%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AD%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මනුෂ්‍ය ඝාතන ඇතුලූ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු තංගල්ල - කඩිගමුව ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු ළඟ තිබූ බෝර 12 පතොරම් තුවක්කුවක්ද පොලිස් භාරයට ගත් බවයි.

තංගල්ල සහ මාතර ප්‍රදේශවල සිදුවූ අපරාධ සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව විවෘත වරෙන්තුවක්ද නිකුත් කර තිබුණා.

ඒ අනුවයි 41 හැවිරිදි සැකකරු තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.