තිත්ත කසාය බීපු ගොලූවන් පිරිසක් ගැන ජවිපෙන් හෙළිදරව්වක්

Thursday, 11 February 2016 - 12:43

%E0%B6%AD%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B7%83%E0%B7%8F%E0%B6%BA+%E0%B6%B6%E0%B7%93%E0%B6%B4%E0%B7%94+%E0%B6%9C%E0%B7%9C%E0%B6%BD%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ලෝක වෙළදපොලේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබානොදීමට හේතුව රජය පැහැදිලි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු පෙන්වා දුන්නේ අගමැති සහ  වෙළඳ, තෙල් සහ මුදල් යන අමාත්‍යවරුන් තිත්ත කසාය බීපු ගොළුවන් මෙන් ඒ සම්බන්ධයෙන් හැසිරෙන බවයි.

ඒ සඳහා ජනතාවට ලැබිය යුතු සහනය ලබා නොදීමට කටයුතු කරන බවයි ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ.


හම්බන්තොට ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට
Thursday, 06 August 2020 - 22:13

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද සමස්ත ප්‍රතිඵලය මේවන විට ප්‍රකාශයට... Read More

කොවිඩ් සටනේ නිහඬ විරුවා (වීඩියෝ)
Thursday, 06 August 2020 - 22:03

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ පස්වරුවේ... Read More

කොළඹ දිස්ත්‍රික්කයේ ආසන කිහිපයක ප්‍රතිඵල නිකුත් වෙයි
Thursday, 06 August 2020 - 21:44

කොළඹ දිස්ත්‍රික්කයේ ආසන කිහිපයක ඡන්ද ප්‍රතිඵල මේවන විට ප්‍රකාශයට... Read More