උතුරු කොරියානු මිසයිල අත්හදාබැලීම ලක් රජය හෙළා දකී

Thursday, 11 February 2016 - 14:33

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%AF%E0%B7%8F%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%93
උතුරු කොරියාව සිදුකළ දිගුදුර මිසයිල අත්හදාබැලීම ලක් රජය හෙළා දැක තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජාත්‍යන්තර ප්‍රඥප්තීන් කඩකරමින් උතුරු කොරියාව ක්‍රියා කරන බවයි.

එය ජාත්‍යන්තර සාමයට තර්ජනයක් බවද විදේශ කටයුතු අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළා.


පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයක් ලබා ඇති බව ජනපති පවසයි
Thursday, 06 August 2020 - 22:16

මේ වන විට ප්‍රකාශිත නිළ ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා... Read More

හම්බන්තොට ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට
Thursday, 06 August 2020 - 22:13

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද සමස්ත ප්‍රතිඵලය මේවන විට ප්‍රකාශයට... Read More

කොවිඩ් සටනේ නිහඬ විරුවා (වීඩියෝ)
Thursday, 06 August 2020 - 22:03

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ පස්වරුවේ... Read More