නීතිවිරෝධී තමිල්නාඩු බෝට්ටුවල හිමිකරුවන්ට දඩුවම් කිරීමේ නීති සැකසේ

Friday, 12 February 2016 - 8:09

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%83%E0%B7%9A
ශ්‍රී ලංකාවේ මුහුදු සීමා උල්ලංඝනය කරන ධීවර බෝට්ටුවල හිමිකරුවන් වන තමිල්නාඩු දේශපාලනඥයන් මෙරටට ගෙන්වා දඩුවම් ලබාදිය හැකි පරිදි නීති සකස් කරන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඊයේ (11) පාර්ලිමේන්තුවේදී කල් තැබීමේ ප්‍රශ්න යොමුකරන අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

අද දිනයේ ධීවර ආඥා පනත සම්බන්ධයෙන් ගෙන ඒමට නියමිත සංශෝධනවලට අදාළ නීති ඇතුළත් කෙරෙන බවයි අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


නියොමාල් රංගජීව සමාව අයදී
Saturday, 11 July 2020 - 15:04

කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී ඊයේ පෙරවරුවේ මාධ්‍යවේදියෙකුට... Read More

ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මිය යයි
Saturday, 11 July 2020 - 14:18

මාළිගාවත්ත - ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේ පසුගිය මැයි... Read More