කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Friday, 12 February 2016 - 11:00

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%91%E0%B6%B8%E0%B7%8A+2+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
යාපනය - ඉලවාලි - පණ්ඩිතිරිප්පු ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 35 ක් ළග තබා ගෙන සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරු 39 හැවිරිදි පණ්ඩිතිරිප්පුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයේ පොලිසිය විසින් සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 790 ක් ළග තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.