දකුණූ අධිවේගයේ වාහනයක් ගිනි ගනී (ඡායාරූප)

Friday, 12 February 2016 - 13:00

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%96+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ දොඩංගොඩ අතර ප්‍රදේශයේදී අද දහවල් වෑන් රථයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගිනිගැනීම හට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

ගිනි ගැනීම හට ගත් අවස්ථවේ වෑන් රථයේ සිට ඇත්තේ එහි රියදුරා පමණක් වන අතර සිද්ධියෙන් ඔහුට කිසිඳු අනතුරක් සිදුව නැහැ.

ගැලනිගම පොලිස් විශේෂ කාර්ය බලකායේ ගිනි නිවන රථය මගින් වෑන් රථයේ හට ගත් ගින්න මැඬපවත්වා තිබෙනවා.