පාකිස්ථානයේ හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් රෝහලට

Friday, 12 February 2016 - 14:24

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B7%82%E0%B7%8F%E0%B6%BB%E0%B7%86%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
පාකිස්ථානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් හදිසි හෘදයාබාධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

කෙසේ නමුත්, ඊයේ දිනයේ මෙලෙස කරච්චි රෝහලකට ඇතුළත් කෙරුණු ඔහුගේ තත්ත්වය අසාධ්‍ය නොවන බවයි වාර්තා වන්නේ.

එහෙත්, හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය අඛන්ඩව නිරීක්ෂණය කරන බව ඔහුගේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

1999 වසරේදී ලේ නොවැගුරුණු විප්ලවයකින් පාකිස්ථානයේ ජනාධිපති ධුරයට පත්වූ මුෂාරෆ් සිය තනතුරෙන් ඉල්ලා අස්වූයේ ඉන් වසර 9 කට පසුවයි.

2013 වසරේදී නැවතත් පාකිස්ථානයට පැමිණි මුෂාරෆ්ට එරෙහිව වත්මන් රජය විසින් නඩු කිහිපයක්ම ගොනුකර තිබෙනවා. 


ජපානයේ ගංවතුරින් 50 ක් මරුට
Tuesday, 07 July 2020 - 20:20

නිරිතදිග ජපානයේ කියුෂු දූපත ආශ්‍රිත ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන... Read More

ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයේ 15 වන අනුස්මරණය අදයි
Tuesday, 07 July 2020 - 13:19

ලන්ඩනයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ 15 වන අනුස්මරණය අදට යෙදී... Read More

ඇමරිකාවත් චීන මෘදුකාංග තහනම් කිරිමට සැරසේ
Tuesday, 07 July 2020 - 11:01

අතිශය ජනප්‍රිය ටික් ටොක් ඇතුළු චීනයේ නිර්මිත සමාජ මාධ්‍ය... Read More