ජනනේන්ද්‍රියක් සමග කාන්තාවක් පොලිසියේ

Friday, 12 February 2016 - 17:34

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B1%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
ඉන්දියාවේ කාන්තාවක් විසින් තම මස්සිනාගේ ජනනේන්ද්‍රිය කපා වෙන්කර තිබෙනවා.

පසුගිය අගහරුවදා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි සිද්දික් ප්‍රදේශයේදීයි මෙය සිදුව ඇත්තේ.

අදාල පුද්ගලයා විසින්  අවස්ථා  කිහිපයකදීම 30 හැවිරිදි කාන්තාවට බලහත්කාරකම් සිදු කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

22 හැවිරිදි මෙම පුද්ගලයා එදින තමන් සමග ඇසුරට පැමිණ අවස්ථාවේදී මෙම කාන්තාව විසින් ඔහුගේ ජනනේන්ද්‍රිය කපා
පොලිසියට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිදුවීමෙන් පසුව මෙම සිද්දියට මුහුණ දුන් පුද්ගලයා එම ස්ථානයේදීම සියදිවි හානිකරගෙන ඇති බවද වාර්තා වනවා.



ඉන්දියාවේ ගං වතුර හේතුවෙන් පුද්ගලයින් 60 ක් ජීවිතක්ෂයට
Thursday, 16 July 2020 - 13:38

කොරෝනා වසංගතය හමුවේ දැඩි බලපෑමට ලක්ව සිටින ඉන්දියාවේ ඇසෑම්... Read More

සයිබීරියාවෙන් අධික උෂ්ණත්වයක් වාර්තාවෙයි
Thursday, 16 July 2020 - 13:31

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සයිබීරියාවෙන් අධික උෂ්ණත්වයක්... Read More

ලෝක බලවතුන්ගේ සමුළුවක්
Tuesday, 14 July 2020 - 8:08

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා... Read More