අතුරුදන්වූවන්ට නොදුටු සහතිකයක්

Saturday, 13 February 2016 - 7:46

%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වසර ගණනක් තිස්සේ අතුරුදන්ව සිටින පුද්ගලයන්ට නොදුටු සහතිකයක් නිකුත් කිරීමේ ක්‍රමවේදය ලබන වසරේ සිට ආරම්භ කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ අතුරුදන්ව සිටින එහෙත්, ඥාතීන් විසින් මිය ගිය බවට පිළිගැනීමට අකමැති පුද්ගලයන්ට මෙම නොදුටු සහතිකය නිකුත් කරන බවයි.



කොවිඩ් සටනේ නිහඬ විරුවා (වීඩියෝ)
Thursday, 06 August 2020 - 22:03

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ පස්වරුවේ... Read More

කොළඹ දිස්ත්‍රික්කයේ ආසන කිහිපයක ප්‍රතිඵල නිකුත් වෙයි
Thursday, 06 August 2020 - 21:44

කොළඹ දිස්ත්‍රික්කයේ ආසන කිහිපයක ඡන්ද ප්‍රතිඵල මේවන විට ප්‍රකාශයට... Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තහවුරු කරගනී
Thursday, 06 August 2020 - 21:20

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය ද මේවනවිට නිකුත්වී... Read More