විපක්ෂයේ දෙවන පොල් ගැසීම අද

Saturday, 13 February 2016 - 8:11

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
රජයේ වසරක කාලසීමාවට සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට එරෙහිව අද දිනයේදී පොල් ගසා, දේව කන්නලව්වක් සිදුකරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

ගොඩකවෙල ඓතිහාසික අම්මඩුව කුඩාකතරගම දේවාලයේදී මෙම දේව කන්නලව්ව සිදුකරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඇතුලූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් එක්වන බව ද ඔහු සදහන් කළා.
 
මීට පෙර ද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සීනිගම දේ්වාලයට ගොස් පොල් ගසා රජයට විරෝධය පළ කරමින් දේව කන්නලව්වක් ද සිදුකරනු ලැබුවා.


සමස්ත මැතිවරණයේ ඡන්ද ප්‍රකාශය සියයට 71ක්
Wednesday, 05 August 2020 - 18:52

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රකාශය සියයට 71ක් බව මැතිවරණ... Read More

ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණි කාන්තාවක් ඡන්ද පොළේදී මිය යයි
Wednesday, 05 August 2020 - 18:20

මිනුවන්ගොඩ, අලුතැපොල - වලගම්බා මහා විද්‍යාලයේ පැවති ඡන්ද... Read More

ඡන්ද විමසීම අවසන් වෙද්දී ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතයන්
Wednesday, 05 August 2020 - 17:51

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More