ගලගෙදර සහ තලවකැළේ රක්ෂිත දෙකක ගින්නක්

Saturday, 13 February 2016 - 8:29

%E0%B6%9C%E0%B6%BD%E0%B6%9C%E0%B7%99%E0%B6%AF%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B6%AD%E0%B6%BD%E0%B7%80%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B7%9A+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
ගලගෙදර - ගල්වැටිකන්ද රක්ෂිතයේ ඊයේ රාත්‍රියේ හදිසි ගින්නක් හට ගත්තා.

ගින්නෙන් අක්කර 3ක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, තලවකැලේ දෙමළ මහා විද්‍යාලය අසළ කැලෑ ප්‍රදේශයේ ද ඊයේ රාත්‍රියේ හදිසි ගින්නක් හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

ඉන් අක්කර දෙකකට ආසන්න භූමි ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා.


අම්පාර පොලිස් ගරාජයේ OIC තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
Tuesday, 14 July 2020 - 15:56

පාස්කු ප්‍රහාරයට සමගාමීව පසුගිය වසරේ අප්‍රේල් මස 26 වන දින... Read More

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන තවත් ඉහළට
Tuesday, 14 July 2020 - 15:19

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2649 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, තවත්... Read More

තමන්ට එරෙහිව අසභ්‍ය වීඩියෝවක් නිර්මාණය කළ අයට දඬුවම් ලැබෙයි (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 15:11

හරීන් ප්‍රනාන්දුට හෝ වෙනත් කාටවත් තමන්ව අභියෝගයක් විය නොහැකි... Read More