අම්බන්තොට සිරමැදිරියකදී පුද්ගලයෙකු ගෙළ වැළලා ගනී

Saturday, 13 February 2016 - 10:59

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
අම්බලන්තොට පොලිස් සිරමැදිරිය තුළ ගෙළ වැළලාගත් පුද්ගලයෙකු බරපතල තත්ත්වයෙන් හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අම්බලන්තොට පොලිසිය ඊයේ පස්වරුවේ මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

සැකකරු ඊයේ රාත්‍රියේ සරමක ආධාරයෙන් මෙලෙස ගෙළ වැළලාගෙන ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.