අවුරුදු 80 ක මවක් කළුබෝවිල රෝහල තුළ දමා යයි

Saturday, 13 February 2016 - 13:09

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+80+%E0%B6%9A+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B6%B6%E0%B7%9D%E0%B7%80%E0%B7%92%E0%B6%BD+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%AF%E0%B6%B8%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අවුරුදු 80ක් පමණ වයසැති මවක් කළුබෝවිල ශික්ෂණ රෝහල් පරිශ්‍රය තුළ දමා ගොස් ඇති බවට හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

ඊයේ දහවල් රෝගීන් ඇතුළත් කිරීමේ හදිසි ප්‍රතිකාර ඒකකයට රැගෙන විත් පසුව බාහිර රෝගී අංශය ඉදිරිපිට රෝද පුටුවක තබා භාරකරුවන් පළා ගොස් තිබෙනවා.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන කියා සිටියේ මෙම මවට රෝගී තත්ත්වයක් නොමැති නිසා රෝහලට ඇතුළත් කර ගැනීමේ ගැටළුකාරී තත්ත්වයක් පවතින බවයි.

කෙසේ වෙතත්, අද දිනයේ මෙම මවගේ භාරකරුවන් රෝහලට පැමිණෙන තෙක් මව බාහිර රෝගී අංශයේ රදවා සිටින බව ද රෝහල් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කළා.



මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන තවත් ඉහළට
Tuesday, 14 July 2020 - 15:19

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2649 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, තවත්... Read More

තමන්ට එරෙහිව අසභ්‍ය වීඩියෝවක් නිර්මාණය කළ අයට දඬුවම් ලැබෙයි (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 15:11

හරීන් ප්‍රනාන්දුට හෝ වෙනත් කාටවත් තමන්ව අභියෝගයක් විය නොහැකි... Read More

CID රැඳවුම්භාරයේ සිටි තවත් නාකොටික් කොස්තාපල්වරයෙකු රිමාන්ඩ්
Tuesday, 14 July 2020 - 14:49

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය භාරයට ගත් මත්කුඩු යළි... Read More