අතරමංවූ 104 ක් දිවයිනට

Saturday, 13 February 2016 - 15:15

%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%82%E0%B7%80%E0%B7%96+104+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ අතවර වලට ලක්වූ 104 දෙනෙකු අද උදෑසන යළි දිවයිනට පැමිණියා.

ඒ අතර පිරිමි පුද්ගලයින් 8 දෙනෙකු ද සිටින බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේ.

පැමිණි 104 දෙනා අනුරාධපුර, ගාල්ල, ත්‍රිකුණාමලය, මඩකලපුව, කුරුණෑගල සහ පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්.


අක්කරෙයිපත්තුව මූලික රෝහලේ සුළු සේවා පාලකවරයා අල්ලස් ගනිද්දී අත්අඩංගුවට
Wednesday, 08 July 2020 - 13:31

අක්කරෙයිපත්තුව මූලික රෝහලේ සුළු සේවා පාලකවරයා අල්ලස් ගැනීමේ... Read More

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් 13 දෙනා අධිකරණයට
Wednesday, 08 July 2020 - 13:31

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස්... Read More

තවත් ආසාදිතයින් 12 දෙනෙකු සුවය ලබා පිටව යයි
Wednesday, 08 July 2020 - 13:21

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු පූර්ණ සුවය... Read More