අනුරාධපුරයේ අනතුරකින් තරුණයෙකු මරුට

Saturday, 13 February 2016 - 15:17

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අනුරාධපුර - කලැත්තෑව - වේවැල්දිගිලිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ අදාළ තරුණයා යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටියදී, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

ලොරි රථයේ රියදුරු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.


අලි ගොඩගත් මෙහෙයුම (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 10:21

පොළොන්නරුව,වැලිකන්ද,වඩමුනේ ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි... Read More

වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට
Tuesday, 04 August 2020 - 10:19

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
Tuesday, 04 August 2020 - 9:36

කොල්ලූපිටිය සහ කොම්පඤ්ඤ වීථිය අතර දුම්රියක් පීලිපැනීම හේතුවෙන්... Read More