ප්‍රතිපාදන නැති ව්‍යාපෘති ගැන විගණනයක්

Sunday, 14 February 2016 - 8:28

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%98%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නිසි ප්‍රතිපාදන නොමැතිව පසුගිය පාලන සමයේ ආරම්භ කරන ලද ඩොලර් බිලියන 250 ක ව්‍යාපෘති සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විගණනයක් ආරම්භ කිරීමට සැරසෙනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව හෙළිදරව් කළේ විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම විසින්.


ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2686 දක්වා ඉහළට
Thursday, 16 July 2020 - 19:19

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2686 දක්වා... Read More

මුහුදු රළ ඉහළ යාම ගැන කාලගුණයෙන් නිවේදනයක්
Thursday, 16 July 2020 - 19:14

මුහුදු රළ ඉහළ යාම සහ ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳ කාලගුණ... Read More

කලාවැව, බළලු වැවේ පුද්ගල මළසිරුරක් (වීඩියෝ)
Thursday, 16 July 2020 - 19:05

කලාවැව, බළලු වැවේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් ගල්කිරියාගම... Read More