දුම්රියේ ගැටී කාන්තාවක් මරුට

Sunday, 14 February 2016 - 9:36

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ගාල්ල රිච්මන්ඩ් කන්ද ප්‍රදේශයේදී අද උදෑසන මාතර බලා ගමන් ගන්නා දුම්රියේ ගැටී කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

වයස අවුරුදු 35ක පමණ මෙම කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

පොලීසිය සදහන් කළේ මාතර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රුහුණු කුමාරි දුම්රියට පැන මෙම කාන්තාව සිය දිවි හානි කරගෙන ඇති බවයි.

මළ සිරුර කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබෙනවා.


තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවෙයි
Tuesday, 14 July 2020 - 16:21

තවත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

අම්පාර පොලිස් ගරාජයේ OIC තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
Tuesday, 14 July 2020 - 15:56

පාස්කු ප්‍රහාරයට සමගාමීව පසුගිය වසරේ අප්‍රේල් මස 26 වන දින... Read More

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන තවත් ඉහළට
Tuesday, 14 July 2020 - 15:19

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2649 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, තවත්... Read More