පාසැලෙන් පරිගණක සොරකම් කල සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

Sunday, 14 February 2016 - 14:47

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B6%AB%E0%B6%9A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නෙළුව බටුවංගල ප්‍රදේශයේ විදයාලයක පරිගණක විද්‍යාගාරය කඩා එහි තිබු පරිගණක 5 ක් සොරකම් කල සිසුන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

9 වසරේ ඉගෙනුම ලබන මෙම සැකකාර සිසුන් දෙදෙනා රාත්‍රී කාලයේදී ජනෙල්වලින් විද්‍යාගායට ඇතුලුවී පරිගණක සොරකම් කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


කොළඹ දිස්ත්‍රික්කයේ ආසන කිහිපයක ප්‍රතිඵල නිකුත් වෙයි
Thursday, 06 August 2020 - 21:44

කොළඹ දිස්ත්‍රික්කයේ ආසන කිහිපයක ඡන්ද ප්‍රතිඵල මේවන විට ප්‍රකාශයට... Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තහවුරු කරගනී
Thursday, 06 August 2020 - 21:20

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය ද මේවනවිට නිකුත්වී... Read More

ඉන්දීය අගමැති, අගමැති මහින්දට සුබ පතයි
Thursday, 06 August 2020 - 21:09

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අග්‍රාමාත්‍ය මහින්ද... Read More