ගෝන මස් කිලෝ 40ක් සමගින් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Sunday, 14 February 2016 - 15:15

%E0%B6%9C%E0%B7%9D%E0%B6%B1+%E0%B6%B8%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+40%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ගාල්ල - නෙලූව - ලේල්වල ප්‍රදේශයේ තේ වත්තක ගෝනෙකු මස් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිංහරාජ වනාන්තරයට යාබද රක්ෂිත වනාන්තරයකදීයි මෙම සත්ත්වයා ඝාතනය කර ඇත්තේ.

ඉන් අනතුරුව මෙම සැකකරුවන් දෙදෙනා ගෝනා තේ වත්තට රැගෙන ගොස් මස් කර තිබෙනවා.

පොලීසිය සදහන් කළේ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ගෝන මස් කිලෝ 40ක් පමණ ඔවුන් සතුව තිබූ බවයි.


CID රැඳවුම්භාරයේ සිටි තවත් නාකොටික් කොස්තාපල්වරයෙකු රිමාන්ඩ්
Tuesday, 14 July 2020 - 14:49

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය භාරයට ගත් මත්කුඩු යළි... Read More

හිරු අනාවරණයෙන් පසු ඵල දරන්න යන දුම්බර රටා (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 14:36

කොවිඩ් වසංගතයෙන් සෘජු බලපෑමක් එල්ල වූ දුම්බර රටා කර්මාන්තකරුවන්... Read More

කවරෙකුට හෝ ආණ්ඩුව ගැනීමට සහයෝගය ලබාදීම තම අරමුණ නොවන බව රනිල් කියයි (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 14:26

කවරෙකුට හෝ ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා සහයෝගය ලබාදීම තම අරමුණ... Read More