විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු දිවි හානිකර ගනී

Sunday, 14 February 2016 - 15:27

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
මාවනැල්ල - හෙම්මාතගම ප්‍රදේශයේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු සිය නිවසේ පිහිටි ගරාජය තුළ ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

අද පෙරවරුවේ මෙලෙස මියගොස් ඇත්තේ 75 හැවිරිදි පුද්ගලයෙකු බවයි හෙම්මාතගම පොලිසිය සඳහන් කළේ.

නිවසේ සේවයට පැමිණි පෙදරේරුවෙකු විසින් මොහු ගෙළ වැළලාගෙන සිටින අයුරු මුලින්ම දැක ඇති අතර, පසුව නිවැසියන් විසින් ඒ බව පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ පුද්ගලයා සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.


මැතිවරණයේ නිහඩ කාලසීමාව තුළ කැෆේ සංවිධානයෙන් ඉල්ලීමක්
Tuesday, 04 August 2020 - 10:36

2020 මහමැතිවරණයේ නිහඩ කාල සිමාව තුළ දී මැතිවරණ නීතිය අකුරට පිළිපදින්නැයි,... Read More

අලි ගොඩගත් මෙහෙයුම (වීඩියෝ)
Tuesday, 04 August 2020 - 10:21

පොළොන්නරුව,වැලිකන්ද,වඩමුනේ ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිටි... Read More

වාස් ගුණවර්ධනට එරෙහි නඩුවේ බොරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට
Tuesday, 04 August 2020 - 10:19

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට එරෙහි නඩු කටයුත්තකට... Read More