11,000ක් මරලා

Monday, 15 February 2016 - 8:06

11%2C000%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F
2015 වසර තුළ ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් ඇෆ්ගනිස්ථාන වැසියන් 11,000 කට අධික සංඛ්‍යාවක් මියගොස් සහ බරපතල තුවාල ලබා ඇති බව වාර්තාවනවා. එම ත්‍රස්තවාදී ප්‍රහාරවල ප්‍රධානම චෝදනාව එල්ලවී ඇත්තේ තලේබාන් සංවිධානයටයි. මියගිය සහ තුවාල ලැබූ පිරිසෙන් හරි අඩකටත් වැඩි පිරිසක් කුඩා ළමයින් සහ කාන්තාවන් බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.