මහනුවර නගරයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගැනේ

Monday, 15 February 2016 - 10:31

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
මහනුවර සිල්වෙස්ටර් විදුහලේ ප්‍රාථමික අංශය අසල තිබී පුද්ගල මළ සිරුරක් අද උදෑසන සොයාගැනුනා.

මෙම මළ සිරුර වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ බවට මේ වනවිට අනාවරණ වී ඇති බවයි මහනුවර පොලීසිය සඳහන් කළේ.

මළසිරුරේ ලේ පැල්ලම් කිහිපයක්ද දක්නට ලැබෙන අතර මෙය ඝාතනයක් බවට පොලීසිය සැක පළ කරනවා.