ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදය යථා තත්ත්වයට

Monday, 15 February 2016 - 10:34

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
ගම්පහ - මීරිගම සහ පල්ලෙවෙල අතර ප්‍රදේශයේදී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීමෙන් ප්‍රධාන මාර්ගයේ ඇතිවූ දුම්රිය ප්‍රමාදය මේ වනවිට යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මේ හේතුවෙන් අද උදෑසන කොළඹට පැමිණෙන කාර්යාල දුම්රියන්හි සුළු ප්‍රමාදයක් ඇති වූ බවයි.

කෙසේ වෙතත් මේ වනවිට කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය ප්‍රධාන මාර්ගයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.


ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2686 දක්වා ඉහළට
Thursday, 16 July 2020 - 19:19

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2686 දක්වා... Read More

මුහුදු රළ ඉහළ යාම ගැන කාලගුණයෙන් නිවේදනයක්
Thursday, 16 July 2020 - 19:14

මුහුදු රළ ඉහළ යාම සහ ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳ කාලගුණ... Read More

කලාවැව, බළලු වැවේ පුද්ගල මළසිරුරක් (වීඩියෝ)
Thursday, 16 July 2020 - 19:05

කලාවැව, බළලු වැවේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් ගල්කිරියාගම... Read More