පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පුහුණුවක්

Monday, 15 February 2016 - 10:55

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%99%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන්  විශේෂ වැඩමුලුවක් අද ආරම්භ වනවා.

ඒ පාර්ලිමේන්තු සංකීරණයේදීයි.

මෙම වැඩමුළුව බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායමක් විසිනුයි මෙහෙයවනු ලබන්නේ.

දින 3 ක් පුරා පැවැත්වෙන මෙම වැඩමුලුවේදී අමාත්‍යාංශ අධීක්ෂණ කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් හා පනත් කෙටුම්පත් සම්පාදනය කිරීම සම්බන්ධයෙන්ද මැති ඇමතිවරු දැනුවත් කිරීමට නියමිතයි.

ඊට සහභාගිවන ලෙසයි පාර්ලිමේන්තුවේ සියලූ මැති ඇමතිවරුන්ට කතානායකවරයා විසින් දැනුම්දී ඇත්තේ.


කොළඹ දිස්ත්‍රික්කයේ ආසන කිහිපයක ප්‍රතිඵල නිකුත් වෙයි
Thursday, 06 August 2020 - 21:44

කොළඹ දිස්ත්‍රික්කයේ ආසන කිහිපයක ඡන්ද ප්‍රතිඵල මේවන විට ප්‍රකාශයට... Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තහවුරු කරගනී
Thursday, 06 August 2020 - 21:20

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය ද මේවනවිට නිකුත්වී... Read More

ඉන්දීය අගමැති, අගමැති මහින්දට සුබ පතයි
Thursday, 06 August 2020 - 21:09

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අග්‍රාමාත්‍ය මහින්ද... Read More