ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියනයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

Monday, 15 February 2016 - 11:13

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියනයක් පමණ වටිනා මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තුන්දෙනෙකු එරට පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙය  ඕස්ට්‍රේලියාවෙන් හමුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොග අතරින් එකක් බවයි වාර්තාවන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ චීන සහ හොංකොං ජාතිකයින් දෙදෙනෙක්.  

ඕස්ට්‍රේලියානු අධිකරණය විසින් මොවුන්ට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් අනාවරණ කළා.


ජපානයේ ගංවතුරින් 50 ක් මරුට
Tuesday, 07 July 2020 - 20:20

නිරිතදිග ජපානයේ කියුෂු දූපත ආශ්‍රිත ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන... Read More

ලන්ඩන් ත්‍රස්ත ප්‍රහාරයේ 15 වන අනුස්මරණය අදයි
Tuesday, 07 July 2020 - 13:19

ලන්ඩනයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ 15 වන අනුස්මරණය අදට යෙදී... Read More

ඇමරිකාවත් චීන මෘදුකාංග තහනම් කිරිමට සැරසේ
Tuesday, 07 July 2020 - 11:01

අතිශය ජනප්‍රිය ටික් ටොක් ඇතුළු චීනයේ නිර්මිත සමාජ මාධ්‍ය... Read More