යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස වෙනුවෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්

Monday, 15 February 2016 - 15:42

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4+%E0%B6%85%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A
මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයට පත් කෙරුණු යෝෂිත රාජපක්ෂ ඇතුලූ පිරිස වෙනුවෙන් කොළඹ මහාධිකරණය වෙත අද ඇප අයදුම්පතක් ඉදිරිපත් කෙරුණා.

ඔවුන්ගේ නීතිඥයන් අද එම ඇප අයදුම්පත ඉදිරිපත් කළ බවයි හිරු අධිකරණ වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

CSN නාලිකාවේ ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් රාජ්‍ය දේපළ යොදාගැනීම සහ හේතු ඉදිරිපත් කළ නොහැකි මූල්‍ය ප්‍රතිපාදනවලින් එම නාලිකාව ආරම්භ කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගැනුනු යෝෂිත රාජපක්ෂ ඇතුලූ පස්දෙනා මේ මස 25 වනදා දක්වා දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා.


මස 8ක සිට අබලන්ව තිබෙන වෙයන්ගල පාලම (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 14:23

මේ බුලත්සිංහල, වෙයන්ගල්ල - පොලේගොඩ මාර්ගය හරහා වැටී ඇති පාලම... Read More

ජනපති කොමිසමේදී ETI තැන්පත් කරුවන් සාක්ෂි ලබා දෙයි (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 14:18

ඊ.ටී.අයි. ආයතනයේ දිවයින පුරා පිහිටි ශාඛා බොහොමයක නිලධාරීන්... Read More

දින 100න් කළ දේ මාස 8කින් වත් කරලා නෑ (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 14:12

ජනාධිපතිවරණයේදී හිමිවූ 69 ලක්ෂයක ඡන්ද සංඛ්‍යාවෙන් ලක්ෂ 10ක්... Read More