කිරිඳිවැල බස් නැවතුම්පොළේ බිත්තියක් කඩා වැටී දෙදෙනෙකුට තුවාල

Monday, 15 February 2016 - 17:02

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BD+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
කිරිඳිවැල බස් නැවතුම්පොලේ බිත්තියක් කඩා වැටීමෙන්, ඒ අසල සිටි පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

නිට්ටඹුව - කිරිඳිවල පෞද්ගලික මගී බස් රථයක් පිටුපසට ගැනීමට යාමේදී එය බිත්තියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි සිද්ධිය ඇසින් දුටූවන් ප්‍රකාශ කළේ.

තුවාල ලැබූවන් ගම්පහ සහ වතුපිටිවල රෝහල්වලට ඇතුළත් කෙරුණු අතර, වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබන පුද්ගලයාගේ තත්ත්වය තරමක් බරපතල බවයි එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ.


ඕස්ට්‍රේලියාවේ රැදී සිටි තවත් 229 දෙනෙකු දිවයිනට
Saturday, 11 July 2020 - 15:59

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මෙරටට පැමිණීමට නොහැකිව  ඕස්ට්‍රේලියාවේ... Read More

පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියේ තවත් ටී.56 අවි දෙකක් සොයා ගැනේ
Saturday, 11 July 2020 - 15:30

හෝමාගම - පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියට අදාළව තවත් ගිනි ටී.56... Read More