චීනයේ ගොඩබිම් සේද මාර්ගය විවෘත වෙයි

Tuesday, 16 February 2016 - 15:23

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B6%AF+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පෙරදිග සහ අපරදිග යා කළ ඓතිහාසික සේද මාර්ගය යලි ඵල ගන්වමින් චීනයේ සිට ඉරානය දක්වා තැනූ දුම්රිය මාර්ගය ඔස්සේ ප්‍රථම දුම්රිය ඊයේ ටෙහෙරාන් නුවරට ළඟා වුණා.

බහාලූම් 32ක් රැගත් මෙම දුම්රිය චීනයේ ෂෙජියෑං ප්‍රාන්තයේ සිට කසක්ස්ථානය, තුර්ක්මෙනිස්ථානය හරහා කිලෝමීටර් 9500ක් දුර ගෙවා ඉරානය දක්වා පැමිණීමට ගත කර ඇත්තේ දින 14ක කාලයක්.

එය ෂැංහයි නුවර සිට මුහුදු මාර්ගයෙන් ඉරාන වරායකට පැමිණීමට වඩා දින 30කින් වේගවත් බවයි ඉරාන දුම්රිය සේවාවේ ප්‍රධානියා සදහන් කළේ.

මෙම දුම්රිය මාර්ගය ඉරානයෙන් නතර නොකොට චීනයේ සිට යුරෝපය දක්වා භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගැනීමටයි චීනය සැලසුම් කර ඇත්තේ.


ස්පාඤ්ඤයේ ජුවාන් කාලෝස් රජු රට හැර යයි
Tuesday, 04 August 2020 - 17:17

දශක 4ක් ස්පාඤ්ඤයේ කිරුළ හෙබවූ ජුවාන් කාලෝස් රජු රට හැර ගොස්... Read More

උතුරු කොරියාව මිසයිලවලට යෙදිය හැකි න්‍යෂ්ටික අවි නිපදවා ඇති බවට, ජගත් සංවිධාන වාර්තාවක්
Tuesday, 04 August 2020 - 13:06

උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි සංවර්ධන වැඩසටහන අඛන්ඩව ක්‍රියාත්මක... Read More

ඇමරිකාවේ නැගෙනහිර වෙරළට මාරුතයක්
Tuesday, 04 August 2020 - 11:45

ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළාසන්න කැරොලයිනා ප්‍රදේශයට... Read More