පළාත් පාලන මැතිවරණය කඩිනමින් පවත්වන්න

Wednesday, 17 February 2016 - 7:59

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
සීමා නිර්ණයට අදාල ගැටළු රහිත පළාත්පාලන ආයතනවල මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස පළාත්පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගෙන් පැෆ්රල් සංවිධානය ඉල්ලීමක් කරනවා.

ඒ අනුව පළාත්පාලන ආයතන 335 න් 200 කට වැඩි ප්‍රමාණයක ගැටළුවකින් තොරව මැතිවරණය පැවැත්විය හැකි බවයි ලිපියක් යොමු කරමින් එම සංවිධානය ප්‍රකාශ කළේ.

යාපනය වවුනියාව සහ මඩකලපුව වැනි දිස්ත්‍රික්කවල ඇතැම් පළාත්පාලන ආයතන වසර දෙකකට වඩා වැඩි කාලයක් කොමසාරිස් පාලනය යටතේ ක්‍රියාත්මක වනවා.

මේ හේතුවෙන් බහුතරයක් පළාත්පාලන ආයතනවල එදිනෙදා ජනතා ගැටළු විසඳීමේදී ප්‍රශ්ණ රැසක් මතුවෙමින් පවතින බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.


මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අගෝස්තු මස 2 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්
Wednesday, 08 July 2020 - 12:52

මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අගෝස්තු මස 2 වනදා මධ්‍යම රාත්‍රි... Read More

සියලු බන්ධනාගාරවලට අමුත්තන් පැමිණීම තහනම්
Wednesday, 08 July 2020 - 12:25

දිවයින පුරා තිබෙන බන්ධනාගාර සඳහා අමුත්තන්ගේ පැමිණීම තාවකාලිකව... Read More