වැල්ලම්පිටියේ මනුෂ්‍ය ඝාතනය-3ක් අත්අඩංගුවට

Wednesday, 17 February 2016 - 8:04

%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA-3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වැල්ලම්පිටිය ප්‍රදේශයේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (16) දහවල් සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අවුරුදු 44 - 39 වයස් වල පසුවන මොවුන් වැල්ලම්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවන්.

2015 වසරේ ඔක්තෝම්බර් මස 13 වනදා වැල්ලම්පිටිය  - වෙලේවත්ත - ගෝතමී පාරේදී ගිනි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

 

 



උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 14:08

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ... Read More

ගම්පහ පොදුජන පෙරමුණේ අපේක්ෂකයින් කැළණි විහාරයට (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 14:01

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තෝරා ගැනීමේදී උගත්කමත්... Read More

මේ ඡන්දයේදී පාර්ලිමේන්තුව සුද්ද කරනවා - අනුර (වීඩියෝ)
Wednesday, 08 July 2020 - 13:55

වර්තමානයේ ජාවාරම්කරුවන්ට සැඟවීමට ඇති හොඳම තැන ශ්‍රී ලංකා... Read More