කහ ඉරේදී තවත් කාන්තාවක් බිලිගයි (ඡායාරූප)

Wednesday, 17 February 2016 - 12:22

%E0%B6%9A%E0%B7%84+%E0%B6%89%E0%B6%BB%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B6%BA%E0%B7%92++%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හික්කඩුව බද්දේගම මාර්ගෙයේ නලාගස්දෙනිය ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරිකින් කාන්තාවක් මිය ගොස් තිබෙනවා. ඊයේ (16) රාත්‍රී 7ට පමණ  අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබු 45ස් හැවිරිදි කාන්තාව ආරච්චිකන්ද රෝහට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇතැයි සදහන්.

සැකකාර රියදුරු  අත්අඩංගුවට ගෙන ඇත.  ලොරි රථය හික්කඩුව පොලිස්  භාරයට ගෙන තිබෙනවා.





(ඡායාරූප - රොෂාන්  පියතිලක)



ඕස්ට්‍රේලියාවේ රැදී සිටි තවත් 229 දෙනෙකු දිවයිනට
Saturday, 11 July 2020 - 15:59

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මෙරටට පැමිණීමට නොහැකිව  ඕස්ට්‍රේලියාවේ... Read More

පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියේ තවත් ටී.56 අවි දෙකක් සොයා ගැනේ
Saturday, 11 July 2020 - 15:30

හෝමාගම - පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියට අදාළව තවත් ගිනි ටී.56... Read More