කොග්ගලදී සංචාරක බෝට්ටු 4 කට ගිනි තබයි

Wednesday, 17 February 2016 - 14:37

%E0%B6%9A%E0%B7%9C%E0%B6%9C%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%B6%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+4+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
කොග්ගල - තලාතුඩුව ආරන්‍ය සේනාසනයට ප්‍රවේශ වන ස්ථානයේ නතර කර තිබූ සංචාරක බෝට්ටු 4 කට කිසියම් පිරිසක් අද අලූයම ගිනි තබා තිබෙනවා.

ගින්නෙන් එම බෝට්ටු සියල්ලම විනාශ වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

කොග්ගල - කලපුව නැරඹීම සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා මෙම බෝට්ටු භාවිතා කරන බව ප්‍රදේශයේ හිරු වාර්තාකරු සදහන් කළා.


කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි
Wednesday, 08 July 2020 - 13:12

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවක් මේ වන විට... Read More

නව ව්‍යවස්ථාවක් සැකසීමට බැසිල් පැහැදිලි බලයක් ඉල්ලයි
Wednesday, 08 July 2020 - 13:07

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මහ මැතිවරණයේදී පැහැදිළි... Read More

ශ්‍රී ලංකාව, රුබෙල්ලා රෝගය තුරන් කළ රටක් ලෙස WHO ප්‍රකාශයට පත් කරයි
Wednesday, 08 July 2020 - 13:02

ශ්‍රී ලංකාව රුබෙල්ලා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය... Read More