ජනපති ජර්මානු චාන්සලර්වරිය හමුවෙයි

Wednesday, 17 February 2016 - 16:49

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%A2%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A0%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජර්මනියේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් හමුවී සාකච්ඡා කර තිබෙනවා.

වසර 15 කින් පමණ පසු ශ්‍රී ලංකා රාජ්‍ය නායකයකු ජර්මානු චාන්සලර්වරයකු හමුවු පළමු අවස්ථාව මෙයයි.

ජනාධිපතිවරයා ජර්මනියේ සංචාරයක නිරත වන්නේ එරට  චාන්සලර්වරියගේ නිල ආරාධනයකට අනුවයි.



අනුරාධපුරයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට
Thursday, 06 August 2020 - 20:36

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු මැතිවරණ බල ප්‍රදේශවල ප්‍රතිඵල... Read More

බිඳ වැටුණු විදුලි සැපයුම අද රාත්‍රියට පෙර යථා තත්ත්වයට
Thursday, 06 August 2020 - 20:33

වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසකට බලපෑ තද සුළං තත්ත්වය හේතුවෙන්... Read More

ලෙබනනයේ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් 10 දක්වා ඉහළට
Thursday, 06 August 2020 - 20:19

ලෙබනනයේ - බීරූට් අගනුවර සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී... Read More