මහින්ද මූල්‍ය වංචා පිළිබද ජනාධිපති පරීක්ෂණ කොමිසමට

Thursday, 18 February 2016 - 9:24

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF++%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
ජනාධිපතිවරණ සමයේ ස්වාධීන රූපවාහිනී සේවයේ වෙළද දැන්වීම් ප්‍රචාරය කර මුදල් නොගෙවීම සම්බන්ධ චෝදනාවට අදාළ විමර්ශනය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදත් බරපතල මූල්‍ය වංචා පිළිබද ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණ තිබෙනවා.

කොමිසමේ ප්‍රකාශකයෙකු සදහන් කලේ පෙරවරු 9ට පමණ ඔහු පැමිණි බවයි.

සිද්ධියට අදාළ සාක්ෂි සටහන් කර ගැනීම මීට පෙර අවසන් කරනු ලැබුවා.

ඒ අනුව ලබන 26 වනදා කොමිසම විසින් එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමටයි නියමිතව තිබුණේ.

එහෙත් විත්තිකාර පාර්ශවය සිදුකළ ඉල්ලීමක් මත තවත් දින 4 ක කාලයක් සාක්ෂි සටහන් කර ගැනීම සදහා අවසර ලබාදීමට ජනාධිපති පරීක්ෂණ කොමිසම තීරණය කරනු ලැබුවා.

ඒ අනුවයි අද  සහ හෙට දිනයන්හිදී මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුවන්නේ.



සමස්ත මැතිවරණයේ ඡන්ද ප්‍රකාශය සියයට 71ක්
Wednesday, 05 August 2020 - 18:52

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රකාශය සියයට 71ක් බව මැතිවරණ... Read More

ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණි කාන්තාවක් ඡන්ද පොළේදී මිය යයි
Wednesday, 05 August 2020 - 18:20

මිනුවන්ගොඩ, අලුතැපොල - වලගම්බා මහා විද්‍යාලයේ පැවති ඡන්ද... Read More

ඡන්ද විමසීම අවසන් වෙද්දී ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතයන්
Wednesday, 05 August 2020 - 17:51

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More