නීතීඥ සංගමයේ ලේකම් ධුරය අමල් රන්දෙණියට

Thursday, 18 February 2016 - 9:41

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නව ලේකම්වරයා ලෙස නීතීඥ අමල් රන්දෙණිය මහතා තේරීපත්වී තිබෙනවා.

මෙවර නිළවරණය සදහා ඊ සිල්වා සහ සෙනරත් ජයසුන්දර ද තරග කළා.

නීතීඥ සංගමයේ නිළවරණය පැවැත්වුණේ ඊයේ (17) දිනයේදීයී.