සජීන්ගේ අලියා රැගෙන යයි

Friday, 19 February 2016 - 7:12

%E0%B7%83%E0%B6%A2%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි  සජින් වාස් ගුණවර්ධන මහතාට අයත්  අලියා අපරාධ පරීක්ෂණදෙපාර්තමේන්තු නිළධාරින් භාරයට ගෙන තිබෙනවා.

හිරු වාර්තාකරු පැවසුවේ ඊයේ පස්වරුවේ වනජීවි නිළධාරින්ගේද සහය ඊට හිමිවු බවයි.

වයස අවුරුදු පහළොවක් වු මෙම අලියා අම්බලන්ගොඩ හිරේවත්ත විහාරස්ථානය භාරයේ සිටි බව අනාවරණ වී තිබෙනවා.

ඇත්ගොව්වකු යොදවා අලියාගේ සියලු නඩත්තු කටයුතු සිදුකොට ඇත්තේ සජින් වාස් ගුණවර්ධන මහතායි.

අලියා උඩවලව  ඇත් අතුරු සේවන වෙත මුදාහැරිමට නියමිත බවයි වාර්තාවන්නේ.



කොවිඩ් සටනේ නිහඬ විරුවා (වීඩියෝ)
Thursday, 06 August 2020 - 22:03

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ පස්වරුවේ... Read More

කොළඹ දිස්ත්‍රික්කයේ ආසන කිහිපයක ප්‍රතිඵල නිකුත් වෙයි
Thursday, 06 August 2020 - 21:44

කොළඹ දිස්ත්‍රික්කයේ ආසන කිහිපයක ඡන්ද ප්‍රතිඵල මේවන විට ප්‍රකාශයට... Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තහවුරු කරගනී
Thursday, 06 August 2020 - 21:20

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය ද මේවනවිට නිකුත්වී... Read More