කේරළ ගංජා කිලෝ 9 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Friday, 19 February 2016 - 8:35

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+9+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කොටහේන - ශ්‍රී ගුණානන්ද මාවතේදී, කෝටියකට ආසන්න වටිනාකමිකින් යුත් කේරළ ගංජා කිලෝ 9 යි ග්‍රෑම් 379 ක් ළග තබා සිටි පුද්ගලයෙකු ඊයේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

 සැකකරු අද මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.