පොලිසියේ වගකීම ඉටුකරන්න

Friday, 19 February 2016 - 13:26

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%89%E0%B6%A7%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
පොලිසිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුනහොත් වත්මන් රජය ගොඩනගන ජාතික සමගිය සහ සහජීවනය රැකගැනිීම දුෂ්කරවනු ඇති බව ජාතික සංවාද අමාත්‍ය මනෝගනේෂන් පවසනවා.

මඩකලපුව - කල්ලඩි ශිවානන්දා ජාතික විද්‍යාලයේ ඊයේ (18) පැවති උත්සවයකදී අමාත්‍යවරයා කියා සිටියේ පොලිසිය විසින් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම සහජීවනයට එරෙහි වන්නන්ට සහයවීමක් බවයි.


කොවිඩ් සටනේ නිහඬ විරුවා (වීඩියෝ)
Thursday, 06 August 2020 - 22:03

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ පස්වරුවේ... Read More

කොළඹ දිස්ත්‍රික්කයේ ආසන කිහිපයක ප්‍රතිඵල නිකුත් වෙයි
Thursday, 06 August 2020 - 21:44

කොළඹ දිස්ත්‍රික්කයේ ආසන කිහිපයක ඡන්ද ප්‍රතිඵල මේවන විට ප්‍රකාශයට... Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තහවුරු කරගනී
Thursday, 06 August 2020 - 21:20

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය ද මේවනවිට නිකුත්වී... Read More