පොළොන්නරුවේ ගොවීන් පිරිසක් සෝමාවතී මාර්ගය අවහිර කරයි

Friday, 19 February 2016 - 13:33

%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9D%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පැරණි ආකාරයටම ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදෙන ලෙස ඉල්ලමින් පොළොන්නරුව - සෝමාවතිය මාර්ගය පුලතිසිගම ප්‍රදේශයෙන් අවහිර කරමින් ගොවීන් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරත වනවා.

පුලතිසිගම ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිටට රැස්වූ ගොවීන් ප්‍රකාශ කළේ් රජය ලබාදෙන පොහොර සහනාධාරය ලබා ගැනීමට යාමේදී ගැටලූ රැසකට මුහුණදීමට සිදුවී ඇති බවයි.


පදික වේදිකාවේ වාහන නතර කරන පුද්ගලයන්ට නීතිය දැඩි වෙයි
Thursday, 16 July 2020 - 18:32

පදික වේදිකාවේ සහ වාහන නතර කිරීම තහනම් කර ඇති ස්ථානවල වාහන... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 06.55ට
Thursday, 16 July 2020 - 18:21

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2682ක් දක්වා ඉහළට
Thursday, 16 July 2020 - 17:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2682ක් දක්වා... Read More