කරාපිටියේ රෝගියෙකු ගිනි තබාගෙන මියයයි

Friday, 19 February 2016 - 14:54

%E0%B6%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
උදරාබාධයක් හේතුවෙන් ගාල්ල - කරාපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි වැලිගම ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගෙන මියගොස් තිබෙනවා.

රෝහලෙන් පලාගොස් ගාල්ල - පාපන්දු ක්‍රීඩාංගනයේදී ඔහු සිරුරට ගිනි තබාගෙන ඇත්තේ ඊයේ රාත්‍රී 9.30 ට පමණයි.

ගාල්ල ගිනි නිවන ඒකකයේ නිලධාරින් පැමිණ කඩිනමින් ඔහු රෝහල් ගත කළත් පසුව ඔහු මියගොස් තිබෙනවා.