ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙක් අයිස්ලන්තයේ වහල් සේවයේ

Saturday, 20 February 2016 - 8:35

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A
ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු වහල් සේවයේ යොදවාගෙන සිටි පුද්ගලයෙකු අයිස්ලන්තයේ දකුණුදිග වික් නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ද ශ්‍රී ලාංකිකයෙකු බව සදහන්.

ඔහු එම නගරයේ ශීත ඇඟලූම් නිෂ්පාදන කම්හලක උප කොන්ත්‍රාත්කරුවෙකු ලෙස කටයුතු කළ අයෙකු බවයි එරට පුවත්පතක් හෙළිදරව් කළේ.

පෙරේදා ඔහු අත්අඩංගුවට ගැනීමත් සමඟ සේවයෙන් ද පහ කර තිබෙනවා.

 මෙම පුද්ගලයා සිය බිරිඳ සමඟ වාසය කළ නිවසේ භූගත මහලක අදාළ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනා රදවාගෙන සිටි බව විශ්වාස කෙරෙනවා.


හිරු අනාවරණයෙන් පසු ඵල දරන්න යන දුම්බර රටා (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 14:36

කොවිඩ් වසංගතයෙන් සෘජු බලපෑමක් එල්ල වූ දුම්බර රටා කර්මාන්තකරුවන්... Read More

කවරෙකුට හෝ ආණ්ඩුව ගැනීමට සහයෝගය ලබාදීම තම අරමුණ නොවන බව රනිල් කියයි (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 14:26

කවරෙකුට හෝ ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා සහයෝගය ලබාදීම තම අරමුණ... Read More

දේශීය ආදායම් සේවකයින්ගේ දිරි දීමනා ලබාදීම කඩිනමින් කිරීමට අගමැතිගෙන් උපදෙස්
Tuesday, 14 July 2020 - 14:22

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා ආදායම් ඉලක්ක... Read More