ලූණුගම්වෙහෙර වනෝද්‍යානයේ නිධන් හැරූ ස්ථානයක් වටලයි

Saturday, 20 February 2016 - 10:23

%E0%B6%BD%E0%B7%96%E0%B6%AB%E0%B7%94%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BB+%E0%B7%80%E0%B6%B1%E0%B7%9D%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය තුළ නිධන් හැරූ පුද්ගලයෙකු වනජීවි නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද අලූයම සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි ලූණුගම්වෙහෙර වනජීවි නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

තවත් සැකකරුවන් දෙදෙනෙකු වැටලීම සිදුකරන අවස්ථාවේදී පළා ගිය බව ද ඔහු සදහන් කළා.

සැකකරු අද තිස්සමහාරාම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


ඕස්ට්‍රේලියාවේ රැදී සිටි තවත් 229 දෙනෙකු දිවයිනට
Saturday, 11 July 2020 - 15:59

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මෙරටට පැමිණීමට නොහැකිව  ඕස්ට්‍රේලියාවේ... Read More

පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියේ තවත් ටී.56 අවි දෙකක් සොයා ගැනේ
Saturday, 11 July 2020 - 15:30

හෝමාගම - පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියට අදාළව තවත් ගිනි ටී.56... Read More