මුන්දලම - උඩප්පුව කලපුවේ ගිලී කුඩා දරුවෙකු මිය යයි

Saturday, 20 February 2016 - 11:12

%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD%E0%B6%B8+-+%E0%B6%8B%E0%B6%A9%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මුන්දලම - උඩප්පුව කලපුවේ ගිලීමෙන් කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

නිවසක් අසළ සෙල්ලම් කරමින් සිටි 6 හැවිරිදි මෙම කුඩා දරුවා උඩප්පුව වැවට වැටී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

මිය ගිය දරුවාගේ දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි. 


නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තහවුරු කරගනී
Thursday, 06 August 2020 - 21:20

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය ද මේවනවිට නිකුත්වී... Read More

ඉන්දීය අගමැති, අගමැති මහින්දට සුබ පතයි
Thursday, 06 August 2020 - 21:09

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, අග්‍රාමාත්‍ය මහින්ද... Read More

ප්‍රකාශිත ප්‍රතිඵල අනුව පොහොට්ටුව ඉදිරියෙන් - දුරකතනය දෙවන බලවේගය වේ
Thursday, 06 August 2020 - 20:47

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල වලට... Read More