ඒකාබද්ධ විපක්ෂයේ තෙවැනි පොල් ගැසීම ඇරඹේ

Saturday, 20 February 2016 - 12:49

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට වසරක් සපිරීම නිමිත්තෙන් ඊට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අද (20) තුන්වනවරටත් පොල් ගැසීමක නිරත වනවා.

ඒ, කුරුණෑගල - සඳලංකාව - සිංගක්කුලිය - අයියනායක දේවාලයේදීයි.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාලින්ද දිසානායක, කුමාර වෙල්ගම සහ බන්දුල ගුණවර්ධන ද ඊට එක්ව සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු සදහන් කළේ.

මෙහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස පොල් ගසා දේව කන්නලව්වක් ද සිදුකර තිබෙනවා.

මීට පෙර ද ඒකාබද්ධ විපක්ෂය දෙවතාවක් රජයට එරෙහිව පොල්ගසා දේව කන්නලව් සිදුකරනු ලැබුවා.

ඒ, හික්කඩුව - සීනිගම දේවාලයේදී සහ රත්නපුර - ගොඩකවෙල ඓතිහාසික අම්මඩුව කුඩාකතරගම දේවාලයේදීයි.



ලද විජයග්‍රහණයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් අගමැති මහින්දට සුබපැතුම්
Thursday, 06 August 2020 - 21:09

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් දුරකථනයෙන් අග්‍රාමාත්‍ය... Read More

ප්‍රකාශිත ප්‍රතිඵල අනුව පොහොට්ටුව ඉදිරියෙන් - දුරකතනය දෙවන බලවේගය වේ
Thursday, 06 August 2020 - 20:47

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල වලට... Read More

අනුරාධපුරයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට
Thursday, 06 August 2020 - 20:36

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු මැතිවරණ බල ප්‍රදේශවල ප්‍රතිඵල... Read More