බත්තරමුල්ලේ විවෘත කළේ පක්ෂ කාර්යාලයක් නොවේ

Sunday, 21 February 2016 - 8:12

%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%9A
බත්තරමුල්ලේ පසුගියදා පිහිටවනු ලැබුවේ පක්ෂ කාර්යාලයක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

නාරාහේන්පිට - අභයාරාමයේදී ඊයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියෙකු  නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ එය තමන්ගේ පෞද්ගලික කාර්යාලයක් බවයි.

මේ අතර මහනුවර ඊයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව ඊට සහභාගිවූ අමාත්‍ය එස්.බී. දිසානායකගෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉවත් කිරීමට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ උත්සාහයක් පවතින්නේද යන්න පිළිබඳවයි.  

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ එවැනි උත්සහයක් නොමැති අතර, හිටපු ජනාධිපතිවරයාට පක්ෂය ගරු කරන බවයි.


ලෙබනනයේ පිපිරීමට හේතුව නොසැළකිල්ල බව හෙළිවේ
Thursday, 06 August 2020 - 13:44

පුද්ගලයන් 135 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින්, 5,000 කට වැඩි පිරිසකට... Read More

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන අවට විශේෂ ආරක්ෂාව (වීඩියෝ)
Thursday, 06 August 2020 - 13:36

ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන අවට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට... Read More

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 8,657 ක් - දේශපාලන ආධාරකරුවන් 82 ක් අත්අඩංගුවට
Thursday, 06 August 2020 - 13:34

මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි... Read More